Category: Blog

පරිසරය හා ලිංගිකත්වයේ සම්බන්ධතාව, බලපෑම් හා සෞඛ්‍යමය ප්‍රතිලාභ

පරිසරීය සාධක ලිංගික සෞඛ්‍ය, ශෘංගාරාත්මක හැඟීම් හා චේතනාව, ප්‍රජනන සෞඛ්‍ය සහ ලිංගික තෘප්තිය මත ඇති කරන ගැඹුරු බලපෑම් පිළිබඳව විග්‍රහයක්. හැඳින්වීම ලිංගිකත්වය යනු මානසික, ශාරීරික, හැගීම් සහ සමාජීය අංග රැසකින් සමන්විත සංකීර්ණ මානව ක්‍රියාවලියකි. එය අප වටා පවතින පරිසරය සමඟ සෘජුවම සහ වක්‍රව සම්බන්ධ වේ. අප සිටින වාතාවරණය, පානය කරන ජලය, ඇසෙන

Read More »

වසර 4,000 කට වඩා ඉතිහාසයක් ඇති පාංශු ඛාදනය

වසර 4,000ක පමණ ඉතිහාසයක් තිබෙන පාංශු ඛාදනයට වනාන්තර විනාශය සහ කෘෂිකර්මාන්තය මූලික හේතුකරුවන් ලෙස නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පසුගිය සහස්‍රවර්ෂ හතර තුළ අවසාදිත තැන්පතු වැඩිවීම සහ ඉඩම් භාවිතයේ මානව සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් පාංශු හායනය තීව්‍ර වී ඇත. මෙම අධ්‍යයනයට අනුව, වසර 4,000කට පෙර කෘෂිකර්මාන්තය සහ වනාන්තර විනාශය වැනි මානව

Read More »

කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම හේතුවෙන් දකුණු ආසියාවේ මෝසම් වැසි උත්සන්න වේ

ගෝලීය වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්රතාවය ඉහළ යාම හේතුකොට ගෙන අනාගතයේ දී දකුණු ආසියානු මෝසම් වැසි වඩාත් තීව්ර වනු ඇතැයි එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ නව අධ්‍යයනයකින් හෙළිවී තිබේ. වායුගෝලීය CO2 මට්ටම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ශක්තිමත් මෝසම් වර්ෂාපතනයකට හේතු වන බව දේශගුණික ආකෘති මගින් දක්වා ඇත. 2014 නොවැම්බර් මාසයේදී බෙංගාල

Read More »